බක් පොහොය ධර්ම දේශනාව

මියගිය හා සියලු රණවිරැවන්, ටෙලිකොමි කාර්ය මණ්ඩලය, ජාතික සේවක සංගමි මුලස්ථානයේ හා ජාතික සේවක සංගමයේ විශ්‍රාමික හා සියලු සාමාජික/සාමාජිකාවන්ට දීර්ඝායු පැතිමත්, මියගිය සාමාජික/සාමාජිකාවන්ට පුන්‍යානුමෝදනා කිරීම පෙරදැරි කර ගනිමින්, ශ්‍රී ලංකා ටෙලිකොමි ජාතික සේවක සංගමයේ බැතිබර දායකත්වයෙන් 2023.04.21. ටෙලිකොමි මුලස්ථානයේ බෞද්ධ සංගමි මන්දිරයේ පැවති ධර්ම දේශනාව.

telecom

telecom

telecom

telecom